Tuesday, March 13, 2012

පැරණි බොදු බැති ගී (MP3 Download )

ඕන් ආයි කාලෙකට පස්සේ පරණ සිංහල සින්දු ටිකකුත් එක්කහු කොරගෙන ආවා. ඉස්සෙල්ලා  සෙට් එක අහල නැත්නම් මෙතනින් ගිහින් බලන්න.

මේ සැරේ ඔක්කොම තියෙන්නේ පරණ බොදු බැති ගී. බෙග් මාස්ටර් ,ඒ.එම්.යු රාජ් , වසන්තා සන්දනායක , විවියන් බොරලැස්ස අය වගේම වැඩිය අහල නැති පැරණි ලාංකීය ගයක ගායිකාවන්ගේ ගීත , විරිදු වගේම ජන ගීතත් මෙතන තියෙනවා. වැඩේ කියන්නේ වැඩියෙන්ම බොදු ගීත ගායනා කරලා තියෙන්නේ සිංහල බෞධයන්ටත් වැඩියෙන්  ඉස්ලාම් භක්තිකයෝනේ. අපේ උන්දලට ඒවගේ දෙයක්වත් කරන්න ඕනෑකමක් , හැකියාවක් තියේය.

 MP3 format එකෙන්ම තියෙන හින්ද එකසැරේ සේරෝම download කරගෙන ෆෝන් එකට , iPod එකට ලෝඩ් කරගෙන අහන්නත් බාදාවක් නැහැ. iPad එකෙන් අහනවා නම් ඉතින් on-line ම ඉඳගෙන archive site එකේ තියෙන ප්ලයෙර් එකෙන් ම අහන්න පුළුවන්.

ගත්ත තැනත් කියන්න එපයි. මේවා ඔක්කොම වගේ ගත්තේ infolanka වෙබ් සයිට් එකෙන්. ආයි මොනවටද බොරු කියන්නේ. ඒ මහත්තුරු ඒ ගැන අමනාප නොවේවි කියල හිතනවා.ප්‍රශ්නයක් නම්  දැනුම් දෙන්න. contents ටික  ඉවත් කරන්නම්.

Usual specifics:
Authors: Various Ceylonese Artists
Genre: Buddhist Religious Music
Language: Sinhala
Credits: These songs were taken from the infolanka.com web site.
Uploaded By: Tiraj Adikari
Copyright: All songs in this compilation should be in public domain.

Download/playback Information: 

  • To download individual files right click and select save as from the menu.
  • To download the whole list of files choose VBR ZIP from the left hand Play / Download options menu.
  • To listen on-line, select the file and click on play icon in the audio player located in the top right hand corner. 

Download Link : Click Here

1 comment:

  1. බොදු ගී කියන කොට මතක් උනේ.. අපේ පරණ බොදු ගී සේරම කියල තියෙන්නේ මුස්ලිම අය. සංගීතය සපයල තියෙන්නෙ මුස්ලිම් අය. සිංදු ලියල තියෙන්නෙ දෙමළ අය. සමහර ඒව ගායනා කරල තියෙන්නෙ ක්‍රිස්තියානි කාරයො.
    උදා: ඒ එම් යූ රාජ්. මොහමඩ් ගවුස්. මොහමඩ් සාලි. මොහිදින් බෙග්. එස් එස් වේදා. රුක්මණි දේවි.

    ReplyDelete